ස්තූතියි සර්, ඔයාලාගේ පන්තිය නිසා ICT විෂය මට ලේසි වුණා. පාඩම් හරියටම තේරුම් ගන්න පුළුවන්.
Student
ICT WITH DULAKZHA
ඉගෙන ගන්න. නිර්මාණය කරන්න. ඉදිරියට යන්න.
ස්තූතියි සර්, ඔයාලාගේ පන්තිය නිසා ICT විෂය මට ලේසි වුණා. පාඩම් හරියටම තේරුම් ගන්න පුළුවන්.
ස්තූතියි සර්, ඔයාලාගේ පන්තිය නිසා ICT විෂය මට ලේසි වුණා. පාඩම් හරියටම තේරුම් ගන්න පුළුවන්.
ස්තූතියි සර්, ඔයාලාගේ පන්තිය නිසා ICT විෂය මට ලේසි වුණා. පාඩම් හරියටම තේරුම් ගන්න පුළුවන්.
ස්තූතියි සර්, ඔයාලාගේ පන්තිය නිසා ICT විෂය මට ලේසි වුණා. පාඩම් හරියටම තේරුම් ගන්න පුළුවන්.
දරුවාගේ ප්රගතිය පැහැදිලිවම දැනෙනවා. පන්තිය ගැන ගොඩක් සතුටුයි.

Recordings තියෙන නිසා පන්තිය මගහැරුණත් පාඩුවක් නෑ. Tutes ගොඩක් ප්රයෝජනවත්.

ගුරුතුමා ළමයින්ට හොඳින් සලකනවා. Online පන්තිය හරිම පහසුයි.

කොළඹ රාජකීය විද්යාලයේ අධ්යාපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්වවිද්යාලයක ව්යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී.
මේ වන විට දිවයිනේ ජනප්රිය EV සන්නාමයක ඩිජිටල් අලෙවි කළමනාකරු වශයෙන් රැකියාවක නියුතු වන අතර, Self-Taught Web & Business Systems Developer කෙනෙක් ලෙස කටයුතු කරයි. ව්යවසායකයෙකු ලෙස සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර වලට සේවා සපයන IT Company එකක සහ Digital Marketing Agency එකක හිමිකාරීත්වය දරයි.
එමෙන්ම සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර වලට ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ උපදේශකයෙකු වශයෙන් ක්රියා කරන අතර, ICT උපකාරක පන්ති ක්ෂේත්රයේ වසර 2ක තනි හා කණ්ඩායම් පන්ති පිළිබඳ අත්දැකීම් සහිතයි.